හඳුනාගත් ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා - 2020 වසර
"සපිරි ගමක්" ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020
| ග්‍රාම නිලධාරී වසම | අනු අංකය | ව්‍යාපෘතිය |
දළ ඇස්තමේන්තුව |
| 412 හුරිගස්වැව |
01
|
සියඹලාගස්වැව, හුරිගස්වැව ආපදාවට ලක් වු මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
2000000.00 |
| 413 හැලඹවැව |
01 02 03 |
හැළඹවැව එකමුතු මරණාධාර සමිති ශාලාව අසල බෝක්කු 03 ක් දැමීම හැළඹවැව ගාමිණි මහවල මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයට කැටගල් ඇල්ලීම පොඩිරත්න මහතාගේ නිවස අසල මාර්ගයට කැටගල් ඇල්ලීම |
500000.00 1,000,000.00 500,000.00 |
|
414 වැලියාව
|
01
02 03 |
සායන මධ්‍යස්ථානය අසල සිට පලුගස්වැව ගම තුළට දිවෙන මාර්ගය බෝක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණය කිරිම දෙහෙල්ගමුව ගම්මානයේ අතුරු මාර්ග බෝක්කු සහිතව ඉදිකිරිම පලුගස්වැව සායන මධ්‍යස්ථානයට වැසිකිළියක් ඉදිකිරිම හා සායන මධ්‍යස්ථානයේ පැති බැම්ම සඳහා දැල් ආවරණයක් යෙදීම |
500,000.00
1,000,000.00 500,000.00 |
| 415 මකුලෑව |
01
02 03 |
මකුලෑව සුමති මහතාගේ නිවස අසල සිට ජෝතිපාල මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රේඩර් කොට බොරළු යොදා සංවර්ධනය කිරිම 307/ඩි3 ධාතුසේන ගොවි සංවිධානයේ පොහොර ගබඩාවේ ඉතිරි වැඩ නිම කිරිම මකුලෑව නන්දසේන මහතාගේ නිවස අසල සිට රොමියෙල් මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රේඩර් කොට බොරළු යොදා සංවර්ධනය කිරිම |
500,000.00
1000,000.00 50,000.00
|
| 416 මුදුන්ගොඩ |
01
02
03 |
මුදුන්ගොඩ යුධහමුදා කඳවුරට එහා ඇළ හා සමගාමි මාර්ගය (කි.මි.02)බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම අම්බලන්ගල මාර්ගයේ යටවන කොටසක් කොන්ක්‍රීට් දමා සකස් කිරිම (කොන්ක්‍රිට් කල කොටසේ සිට ඉදිරියට) තලාකොළවැව අභ්‍යන්තර මාර්ග කි.මි 01 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
|
1,000,000.00
500,000.00
500,000.00 |
| 417 තම්මන්නෑව |
01
02
03 |
ජයතිලක මහතාගේ වෙළඳසැල අසල සිට T ඇල දක්වා මාර්ගය ග්‍රේඩර් කොට බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරිම සෙනෙවිරත්න මහතාගේ වෙළඳසැල අසල සිට T ඇල දක්වා මාර්ගය ග්‍රේඩර් කොට බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරිම නන්දාවති මහත්මියගේ නිවස අසළ සිට සුදර්ශනගම ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම |
500,000.00
500,000.00
1,000,000.00 |
| 418 තඹුත්තේගම |
01
02 03 |
ජනජයගම බෝගහ අසල සිට ජයසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම තඹුත්තේගම ගම්මැද්ද කපිල මහතාගේ නිවස අසල බෝක්කුවක් ඉදිකිරිම නවගත්තේගම දෙමටවැව අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරිම |
1,000,000.00
500,000.00 500,000.00 |
| 419 ඉකිරිවැව |
01 02 03 04 |
කාංගේ සිට වැව දක්වා ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම කුඩාගම සිට ධීවර ගම්මානය දක්වා අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරිම ඉපිල්ගම සුනිල් මහතාගේ නිවස ඉදිරිපිට ඇල හරහා පෙට්ටි පාලමක් ඉදිකිරිම ඇගළුම් කම්හල අසල මාර්ගයේ ගුණතිලක මහතාගේ නිවස අසල බෝක්කුවක් ඉදිකිරිම සහ කාණු පද්ධතිය සකස් කිරිම |
500,000.00 500,000.00 500,000.00 500,000.00 |
| 420 මුසල්පිටිය |
01 02 03 |
මුසල්පිටිය වැව වාන කොටස සහ අතුරු මාර්ග සංවර්ධනය කිරිම ඩි2 ඇල මාර්ගය ඇතුළු අතුරු මාර්ග සංවර්ධනය කිරිම මුසල්පිටිය අමර එක්සත් සුභ සාධක සංගම් ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කර කෘෂි නිෂ්පාදන ගබඩාවක් ඉඳි කිරිම |
500,000.00 700,000.00 800,000.00 |
| 421 නල්ලච්චිය |
01
02
03 |
තේක්කවත්ත දඹුළුපුර මාර්ගයේ ගුණරත්න මහතාගේ නිවස අසල තිබෙන කැඩුණු බෝක්කුව ගලවා නව පෙට්ටි බෝක්කුවක් ඉඳිකිරිම ගල්නෑව ප්‍රධාන මාර්ගයේ සිට දෙවන පටුමග මාර්ගයේ කිරිබණ්ඩා මහතාගේ නිවස දක්වා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ගම්මාන 03 තෙල්හිරියාව විමලසේන මහතාගේ නිවස අසල බෝක්කුවක් ඉදිකිරිම |
500,000.00
1,000,000.00
500,000.00 |
| 422 ලුණුවැව |
01
02
03 |
ආර්.එම්.ජයසිරි රත්නායක මහතාගේ නිවස අසල සිට කේ.වී.කරුණාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ඩි.එම්.විමලසේන මහතාගේ නිවස අසල සිට බී.ජයවර්ධන මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම අනිල් මුණසිංහ මාවත මුල සිට ගුරුගම ඇල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
500,000.00
500,000.00
500,000.00
|
| 423 ජයසිරිගම |
01
02 |
ජයසිරිගම සමන්ත වනසිංහ මහතාගේ නිවස අසල සිට වික්‍රමසිංහ කඩය අසලින් සිරිල් මහතාගේ නිවස දක්වා ආරාම පිටුපස මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම කිත්සිරිගම විජේසිරි රාලහාමිගේ නිවස අසල සිට බෙනට් මුදලාලිගේ නිවස දක්වා (200m),ගංගා සුලෝචනී මහත්මියගේ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය දක්වා (100m), මාතර මහතාගේ නිවස අසල සිට ජනක මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කුවක් සමඟ (400m) බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
1,000,000.00
1,000,000.00 |
| 424 තම්මන්නෑගම |
01
02
03 |
ඉපිල්වත්ත I පටුමග විමලාවතී කුමාරිහාමිගේ නිවස අසල සිට ඩී ඇල දක්වා මාර්ගයේ බෝක්කුවක් දැමීම හා බොරළු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම මහවැලි කඳවුර මිනින්දෝරු කාර්යාලය හා ගිංගඟ හෝටලය අසල බෝක්කු දමා කාණු ප්‍රතිසංස්කරණය කිරිමතම්මැන්නාපුර ඩි.එම්.ඩිංගිරිබණ්ඩා මහතාගේ නිවස අසල සිට තිලක් ගුණසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගයේ බෝක්කු 2 ක් දැමීම හා බොරළු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
700,000.00
500,000.00
800,000.00 |
| 425 කෝන්වැව |
01
02
03 |
කෝන්වැව කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නව තිස්ස මහතාගේ නිවස අසල සිට ස්ටැංලි තිලකරත්න මහතාගේ නිවස දක්වා අතුරු මාර්ගය බොරළු ඇතිරීම කෝන්වැව සිරියලතා මහත්මියගේ නිවස අසල පෙට්ටි බෝක්කුව ඉදිකර කාණු පද්දතිය පිළිසකර කිරිම. දඹුළුපුර ගම්මානයේ එම්.වික්‍රමසිංහ බංඩාර මහතාගේ නිවස අසල බෝක්කු 2 ක් ඉදිකර මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
700,000.00
500,000.00
800,000.00 |
| 426 වෙහෙරගල |
01
02
03 04 |
ගම්මාන 7 ප්‍රධාන මාර්ගය පද්මසිරි මහතාගේ නිවස අසල සිට ක්‍රීඩාපිටිය දක්වා බෝක්කුවක් සමඟ බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ගම්මාන 7 ඉන්ද්‍රාණි මහත්මියගේ නිවස අසල සිට අකිල මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ගම්මාන 4 ප්‍රධාන මාර්ගය බෝක්කුවක් සමඟ සංවර්ධනය කිරිම ගම්මාන 4 දේවාලය අසල මාර්ගය බෝක්කුවක් සමඟ සංවර්ධනය කිරිම හා අනුර මහතාගේ නිවස අසලට බෝක්කුවක් ඉදිකිරිම |
500,000.00
500,000.00
500,000.00 500,000.00 |
| 427 තෙල්හිරියාව |
01
02 |
කොත්මල්පුර යාපා මහතාගේ නිවස (අංක 41) අසල තිබෙන බෝක්කුව ඉවත් කර නව පෙට්ටි බෝක්කුවක් ඉදිකිරිම ගැමුණුපුර එම්.එල්.සමන්සිරි මහතාගේ නිවස අසල බෝක්කුව හා උක්කුඅම්මා මහත්මියගේ ඉඩම අසල බෝක්කුව ඉදිකිරිම |
500,000.00
500,000.00 |
| 428 තිස්පනේපුර |
01
02
03
04 |
තිස්පනේපුර අංක 113 චලනි රත්නායක මහත්මියගේ ගෙවතු ඉඩම අසල බෝක්කුවක් ඉදිකිරිම හා තිස්පනේපුර සුසානභූමිය අසල බෝක්කුවක් ඉඳිකිරිම තිස්පනේපුර ඒ.ඒ.සරත් මහතාගේ නිවස අසල සිට සුදර්ශන පෙර පාසල දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරිම හා ක්‍රීඩා පිටිය අසල පෙට්ටි බෝක්කුවක් ඉදිකිරිම තිස්පනේපුර අංක 62 ජේ.එම්.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට 20 ඇල ආරම්භක ස්ථානය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම රන්වන්තලාගම අංක 32 ජෙනට් ශ්‍රියානි මහත්මියගේ නිවස අසල සිට ඩි.බී.සමරතුංග මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
500,000.00
500,000.00
500,000.00
500,000.00 |
| 429 ගල්විහාරවැව |
01 |
කෘෂි නිෂ්පාදන වලට අදාල පොහොර ගබඩාව ඉදිකිරිම |
2,000,000.00 |
| 430 ඒරියගම |
01
02
03 |
සුමතිපාල මහතාගේ වෙළඳසැල ඉදිරිපිට සිට බංඩාරගම දක්වා දිවෙන මාර්ගය (කි.මි. 1.5) බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම කුමාර වෙළඳසැල ඉදිරිපිට පයින්ඩිකුලම ගම මැද මාර්ගය (කි.මි.1) බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම තිස්ස මහතාගේ නිවස සිට ඒරියාගම දෙල්නේගම මාර්ගය දක්වා වු අතුරු මාර්ගය (කි.මි.1)බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරම |
1,000,000.00
500,000.00
500,000.00 |
| 431 කෝන්ගොල්ලෑව |
01
02
03
04 |
ප්‍රියන්කර මහතාගේ නිවස අසල සිට සරත් මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ශාන්ත නාරම්පනාව මහතාගේ නිවස අසල සිට නාරම්පනාව වෙළඳසැල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම බෙල්ලකපපු හන්දියේ සිට ඒ.ජි.හින්බංඩා මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ඩබ්.ඒ.ඩි.විල්බට් මහතාගේ නිවස අසල සිට ආර්.ඒ.ජයසේන මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
500,000.00
500,000.00
500,000.00
500,000.00 |
| 432 පහලගම |
01
02
03 |
නිමල් මහතාගේ නිවස අසල සිට පාසල දක්වා ඇති මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම පහලගම නිශ්ශංක මහතාගේ නිවස අසල සිට පහලගම සුසානභූමිය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම පහලගම පෙර පාසල පිටුපස සෙනරත් මහතාගේ නිවස අසල සිට මංජු මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
1,000,000.00
500,000.00
500,000.00
|
| 433 කැලේගම |
01
02 03
04 |
පහලගම පෙර පාසල පිටුපස සෙනරත් මහතාගේ නිවස අසල සිට මංජු මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම පොතියාගම සායන මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරිම පොතියාගම එක්සත් මරණාධාර සමිතිශාලාව ඉදිරිපිට මාර්ගය මුල්ලගල පන්සල දක්වා බොරළුදමා ප්‍රතිසංස්කරණය කිරිම නවගඟසිරිපුර ගුණවර්ධන මහතාගේ නිවස අසල සිට ඩි2 ඇල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
500,000.00
500,000.00 500,000.00
500,000.00 |
| 434 සෝලම |
01 02
03 04 |
පන්සල පිටුපස මාර්ගයේ බෝක්කුවක් ඉදිකර බොරළු දමා සංවර්ධනය කිරිම තුෂාර මහතාගේ නිවස අසල මාර්ගය බොරළු දැමීම හා සමඟිපුර ගම්මානය යා කරන මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරිම එම්.අනුර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරිම
රංජිත් අමරසේන මහතාගේ නිවස පිටුපස මාර්ගයේ බෝක්කුවක් ඉදිකර සංවර්ධනය කිරිම |
500,000.00 500,000.00
500,000.00 500,000.00 |
| 435 මහබෙල්ලන්කඩවල |
01
02
03
04 |
මල්වානේගම CIC ගොවිපොළ ඉදිරිපිට සිට සරත් මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම මල්වානේගම සෝමරත්න මහතාගේ නිවස ඉදිරිපිට සිට වාසනා මහත්මියගේ නිවස දක්වා මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම මැහිඇල්ලෑව මොහොට්ටිය මහතාගේ නිවස අසල සිට සුනිල් මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම මල්නයිදේ මහතාගේ නිවස අසල සිට ජයසේකර මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
500,000.00
500.000.00
500,000.00
500,000.00 |
| 436 දෙල්නේගම |
01
02 |
රණසිංහ මහතාගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය කලවැල්ලෑව මාර්ගය අවසානය දක්වා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරිම එස්.එම්.ප්‍රේමරත්න මහතාගේ නිවස අසල අතුරු ඇල මාර්ගයේ පෙට්ටි පාලමක් ඉදිකිරිම |
1,000.000.00
1,000,000.00 |
| 437 කුඩාබෙල්ලන්කඩවල |
01
02
03 |
සඳසිරිගම ජයලත් මහතාගේ නිවස අසල සිට එල්.ප්‍රේමරත්න මහතාගේ නිවස අසල දක්වා මිටර් 700ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම තලාකොලවැව තාරක මහතාගේ නිවස අසල සිට පන්සල පාර අකුරණේගම හංදිය දක්වා මාර්ගය කිලෝමීටර් 1.5 ක් බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම කුඩාබෙල්ලන්කඩවල ආර්.බී.නිලන්ති කුමාරි මහත්මියගේ නිවස ඉදිරිපිට ඇල හරහා අඩි 10ක් පළල පාලමක් ඉදිකිරිම |
500,000.00
1,000,000.00
500,000.00 |

















