| අනු අංකය | සේවාව | ග්‍රාම නිලධාරී විසින් ඉටුකලයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | පදිංචි සහතික හා චරිත සහතික නිකුත් කිරීම | සහතික තිබේනම | විනාඩි 15 |
| පදිංචිය සනාත කිරීම අවශ්‍ය වන්නනේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වන්නනේ නම්) | දින 03 | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 |
| 03 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 |
| 04 | තක්ෂේරු වාර්ථා නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 |
| 05 | හැඳුනුම්පත් ලබාදීම | සහතිත කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 |
| හැඳුණුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබුනුපසු පුද්ගලයින් වෙත නිකුත් කිරීම | 03 days | ||
| 06 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සඳහා නිර්දේශ කිරීම | 01 day |
| එක් ගසකට වැඩි සංඛ්‍යාවක් සඳහා(සෑහීමට පත් වන්නේ නම්) | 03 days | ||
| 07 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත්කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ කිරීම | 02 days |
| දැව මුද්‍රා කිරීම | ½ Day | ||
| 08 | ගිනිඅවි බලපත්‍ර සඳහා නිර්දේශ කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 03 days |
| 09 | පුපුරණද්‍රව්‍ය | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 03 days |
| 10 | මරණ වාර්ථා ලබාදීම | ස්වාභාවික මරණ වාර්ථා | 03 hours |
| 11 | ව්‍යාපාරනාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ලබාදීම | 03 days |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ශයේ සිදුවූවක් නම් | 01 day |
| පෙර වර්ශයකදී සිදුවූවක් නම් | 03 days | ||
| 13 | මහජනාධාර සඳහා නිර්දේශ කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 03 days |
| 14 | කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 03 days |
| 15 | ශිෂ්‍යාධාර සඳහා නිර්දේශ කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 02 days |
| 16 | සත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | 03 days |
| 17 | විදුලිය හා ජල පහසුකම් සඳහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ලබාදීම | 03 days |
| 19 | Recommendation for ...... | Submit urgent reports to Divisional Secretary | 06 hours |
| Submit detailed reports | 03 days | ||
| 20 | Giving recommendation | 03 days | |
| 21 | Giving reports & recommendations for arising needs | Giving recommendation(If the document are available) | 03 days |
| 22 | Registrations of voluntary societies | Giving recommendations if there needed documents | 03 days |
| 23 | Duties on crown lands | Reporting of unauthorized residents | Immediately |
| Submitting other documents to Divisional Secretary | 07 days | ||
| 24 | Issuing permits for stone/sand | Giving recommendation to Divisional Secretary | 07 days |
| 25 | Permits of liquor | Giving recommendation to Divisional Secretary | 07 days |
| 26 | Duties as peace officers | Settlement of disputes | 03 days |
| 27 | Aids on presidential funds | Giving recommendation to Divisional Secretary | 02 days |

















